• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාවයි මෛත්‍රීවයි මරන්න කුමන්ත්‍රණය කළා කියලා අත්අඩංගුවට අරන් හිරේ දාපු DIG නාලක සිල්වා යළි ‌සේවයේ පිහිටුවයි! පුත්තලම බාර දෙයි! එතකොට පැමිණිල්ල කරපු නාමල් කුමාර කෝ? බොරු පැමිණිල්ලක් කළාට මිනිහට මොකද කරන්නේ?

March 30, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ගෝඨාවයි මෛත්‍රීවයි මරන්න කුමන්ත්‍රණය කළා කියලා අත්අඩංගුවට අරන් හිරේ දාපු DIG නාලක සිල්වා යළි ‌සේවයේ පිහිටුවයි! පුත්තලම බාර දෙයි! එතකොට පැමිණිල්ල කරපු නාමල් කුමාර කෝ? බොරු පැමිණිල්ලක් කළාට මිනිහට මොකද කරන්නේ?
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ත්‍රස්ත මර්දන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යළි සේවයේ පිහිටුවා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙනුයි මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඒ අනුව ඔහු පුත්තලම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නේ.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සිදු කළ බවට නාමල් කුමාර නැමැත්තෙකු විසින් කරන ලද පැමිණල්ලක් පසුබිම් කරගනිමින් එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා 2018 වසරේදී අත්අඩංගුවට ගනු ලැබීය.

SendShareShare
Previous Post

ඡන්ද ‌නොතියන එක මහා අපරාධයක්! ඒක රටක නොවිය යුතු දෙයක්! අගෝස්තු මාසයේවත් ඡන්දය තියාවි! හිටපු මැකෝ පුංචි ඡන්දය ගැන කතා කරයි! VIDEO

Next Post

පිට පිට පස්වැනි දිනටත් රුපියල කඩන් වැටෙයි!

MORE NEWS

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

මම සාමාන්‍යයෙන් බලන්නේ රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියෙහි විකාශය වන නාට්‍යය පමණය. 1982 සිටම ඒවායේ බොහෝවිට ගුණාත්මක, පවුලටම එකට නැරඹිය හැකි,...

Read more
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper