• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දීපු නියෝගය ඉටු කරලා නෑ! පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දොස්!

March 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පැය 24ම ෆෝන් ඔන් එකේ තියාගන්න! පොලිස්පතිගෙන් සියලු ස්ථානාධිපතිවරුන්ට හදිසි නියෝගයක්!
Share on WhatsAppShare on Facebook

පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් විවිධ විමර්ශනවලට පිටතට රැගෙන යන අවස්තාවලදී වෙඩි තබා මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (24) පොලිස්පතිවරයාට නියෝග කළා.

එස්. තුරෙයි රාජා, ඒ. එච්.එම්.ඩී නවාස් සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.

2008 වසරේ කොම්පඤ්ඤවීදිය පොලිස් අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඉර්ෆාන් නමැති සැකකරුවෙකු විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේ දී පළා යාමට තැත් කළේ යැයි වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෂර්මිලා විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි සිදුවීම් අනාගතයේ දී ඇති වීම වැළැක්වීම සඳහා මාර්ගඋපදේශ මාලාවක් සකස් කර ඊයේ (24) දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙස පෙබරවාරි මස 05 වනදා පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.

එහෙත් අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර පොලිස්පතිවරයා විසින් අදාල මාර්ගෝපදේශ මාලාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ

මේ සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණ එල්ල කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු තුරෙයිරාජා මහතා “පොලිස් දෙපාර්තමේන්තුව වසර දෙසීයකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වෙනවා. කෘෘර වධ හිංසා සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය කාලයේ තීන්දු රැසක් ප්‍රකාශයට පත් කළා. එහෙත් ඒවා ආදර්ශයට ගෙන කෘර වද හිංසා වැලැක්වීමට නිසි වැඩසටහනක් ක්‍රියාත්මක කර නැහැ. මෙම තත්ත්වය වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන්ට විධිමත් පුහුණුවක් ලබා දිය යුතුයි. මුදල් ප්‍රතිපාදන වෙන් කොට විශේෂ පුහුණුවක් ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු යුතුයි. පොලිස් දෙපාර්තමේන්තුව තුළ වෙනම නීති කොට්ඨාශයක් තිබෙනවා. එහි නීති නිලධාරීන් ද රැසක් සිටිනවා. එසේ තිබියදී මෙවැනි සිද්ධීන් වළක්වා ගැනීමට නොහැකි වීම කනගාටුදායක තත්වයක්”

යනුවෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

ඉන් අනතුරුවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පොලිස්පතිවරයා වෙත මෙම නියෝගය නිකුත් කළේ.

SendShareShare
Previous Post

සුනාමියෙන්- කොරෝනාවෙන් -ඇන්ටිජන්වලින්-පොහොරවලින්-සීනිවලින්-සුදුලූණුවලින්-පොල්තෙල්වලින් හොරා කෑවා! පොහොට්ටුවේ ඔක්කොම මේ හොරාකෑමට වගකියන්න ඕන! චමින්ද විජේසිරි පොහොට්ටු ආණ්ඩුවේ හොරකම් ගැන කියද්දී පොහොට්ටු මන්ත්‍රීවරු මහබැංකුව කොල්ලකාපු එක මතක් කරයි! කව්ද කළේ.. කව්ද කළේ.. කොන්ද කෙළින් තියන් කියනවා මනුස්සයෝ රනිල් කළේ කියලා! අද ලැජ්ජ නැතිව රනිල්ව වර්ණනා කරනවා! ‌චමින්ද පොහොට්ටුවට කට උත්තර නැති කරයි! VIDEO

Next Post

ගිය සැප්තැම්බරයේදී ලන්ඩනයේදී ‘අලිරාජා’ හමුවුණු ‘ප්‍රබල උපදේශක’ සහ ‘බලවත් කාන්තාව’ කව්ද? කතා කළේ ‘ලංකා හොස්පිට්ල්’ ඩීල් එක ගැනද? EXCLUSIVE

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.