ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව කිලෝ එකක මිල රුපියල් 200කිනුත්, ග්‍රෑම් 400ක මිල රුපියල් 80කිනුත් අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසයි.
මෙම මිල වෙනස ලබන සතියේ සිට ක්‍රියාත්මක වන බවයි ඔවුන් සඳහන් කරයි.

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.