• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 220ක කතාවට මහින්දානන්දට ලක්ෂ 1000ක් ගෙවන්න වෙයිද? මාලිමාවේ වසන්ත මහින්දානන්දට එන්තරවාසියක් යවයි! VIDEO

March 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලක්ෂ 220ක කතාවට මහින්දානන්දට ලක්ෂ 1000ක් ගෙවන්න වෙයිද? මාලිමාවේ වසන්ත මහින්දානන්දට එන්තරවාසියක් යවයි! VIDEO
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණෙන් ගඟ ඉහළ කෝරළයේ ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයෙකු වන වසන්ත කුමාර ජයසිංහ සම්බන්ධයෙන් පොහොට්ටු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සිදු කළ සාවද්‍ය ප්‍රකාශවලට එරෙහිව රුපියල් මිලියන 100ක් ඉල්ලා එන්තර්වාසියක් යොමු කර තිබේ.

පසුගිය දිනෙක මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මෙම අපේක්ෂකයා ලක්ෂ 220ක් සොරකම් කොට මාස දෙකහමාරක් සිරගතව සිට පැමිණි අයකු බවය.

නීතිඥ රංජිත් ප්‍රේමරත්න මගින් නිකුත් කර ඇති එම එන්තර්වාසියෙන් සඳහන් කරන්නේ පොහොට්ටු පමන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් කරන ලද අසත්‍ය සහ ද්වේෂ සහගත අපහාසාත්මක ප්‍රචාරය හේතුකොට ගෙන තම සේවාදායක අවමානයට සහ දැඩි චිත්ත පීඩාවකට පත් වී ඇති බැව්න් තම සේවාදායකට සිදු වී ඇති එකී මානසික පීඩාව අපහාසය අවමානය සහ අපකීර්තිය මුදලින් රුපියල් මිලියන සියයක (රු: 100,000,000/=) මුදලකට තක්සේරු කරන බවය.

මෙම එන්තර්වාසිය ලැබී දින 14ක් තුළ අදාළ වන්දි මුදල ගෙවිය යුතු බවත් එසේ ගෙවීමට මහින්දානන්ද අලුත්ගමගේ අපොහොසත් වුවහොත් ඔහුට එරෙහිව සිවිල් නඩුවක් පවරා එකී මුදල අයකර ගැනීමට නීතිමය පියවර ගන්නා බවද සඳහන් කර ඇත.

SendShareShare
Previous Post

එකක් ඉවර වෙනකොට තව එකක්! ක්‍රිකට් නිලවරණයේදී ඇමැති බලතල මත නාමයෝජනා අහෝසි කිරීමේ අලුත් සැලැස්මක්! දැනටමත් පරීක්ෂණ අරඹලා! පාපන්දුවට වෙච්ච දේම ක්‍රිකට්වලටත් වෙයිද?

Next Post

ලිස්ටීරියා මාරයා සොයා වසංගතවේද නියෝජිතයන් සිරිපාදයට යයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper