පසුගිය සතිය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල වශයෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා රුපියල මේ සතිය තුල යම් පසුබෑමක් පෙනෙන්නට තිබේ.
අද දිනයේ ද ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් දුර්වල වෙමින් ගැණුම් මිල රුපියල් 328.87 සහ විකුණුම් මිල රුපියල් 340 සීමාව දක්වා ඉහළ ගොස් තිබේ.
රාජ්‍ය හා පුද්ලික බැංකුවල ඩොලර් හුවමාරු වන්නේ මෙම අනුපාතයන් යටතේය.










