මාධ්‍ය ලොකුවට පිම්බුවට අපි නම් කලින්ම කිව්වා! ඔන්න රුපියල දැන් වැටෙන්න පටන් අරන්!
ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව නැවත අවප්‍රමාණය වීම පටන් ගෙන තිබේ. අද ඩොලරයේ (2023.03.10) ගැනුම් මිල 307.36 සිට 311.62 දක්වා 1.37% කින් අවප්‍රමාණය වී ඇත. විකුණුම් මිල 325.52 සිට 328.90 දක්වා 1.03% කින් අවප්‍රමාණය වී ඇත.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed