ජවිපෙ හිටපු මන්ත්‍රීවරු 39 දෙනකු වසර 13ක් පුරා කෝටි 24කට අධික මුදලක් විශ්‍රාම වැටුප් ලෙස ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබේ.
ADVERTISEMENT
ඒ සම්බන්ධයෙන් ජවිපෙ හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කර සිටියේ අදාළ මුදල් පක්ෂයේ පොදු අරමුදලට බැර කර ඇති බවකි.