• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හොඳයි! ඒත් අර්බූදයෙන් ගොඩඑන්න ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි! යුරෝපා සංගමයෙන් නිවේදනයක්!

March 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සාමකාමී ලෙස පාලන බලය පවරන්න! අපි නුඹලා දෙස බලා සිටිනවා! ගෝඨායි රනිලුයි පිස්සු කෙළියොත් යුරෝපයත් අපිට නැති වෙනවා!
Share on WhatsAppShare on Facebook

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය සාදරයෙන් පිළිගනිමින් යුරෝපා සංගමය අද ප්‍රකාශ කළේ අර්බුදයෙන් ශක්තිමත්ව ගොඩ ඒම සඳහා ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවයි.

“යුරෝපා සංගම් රාජ්‍යයන් ශ්‍රී ලංකා රජයට මුල්‍ය සම්පාදනය සඳහා කල්තියා සහතිකයක් ලබා දුන් බැවින්, ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමයේ නියෝජිත පිරිස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සාදරයෙන් පිළිගනිති. අර්බුදයෙන් ශක්තිමත්ව ගොඩ ඒම සඳහා ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ. සමාජ ආරක්ෂණය පිළිබඳ නව ප්‍රයත්නයන් ඇතුළුව යුරෝපා සංගමය ශ්‍රී ලාංකිකයින්ට අඛණ්ඩව සහය දක්වනු ඇත, ” යනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමය අද ට්විටර් පණිවුඩයක් නිකුත් කොට තිබිණ.

As EU States gave early financing assurances the 🇱🇰Gov. , @EU_in_Sri_Lanka welcomes progress made on debt restructuring. Reforms are essential to come out of the crisis stronger. The EU will continue supporting Sri Lankans, incl. through renewed efforts on social protection.

— EU in Sri Lanka (@EU_in_Sri_Lanka) March 8, 2023
SendShareShare
Previous Post

මම නම් කවදාවත් හිතුවේ නෑ ඔබතුමා වගේ උගත් බුද්ධිමත් පුද්ගලයෙක් කාන්තා මන්ත්‍රීවරියකට මේ විදියේ භාෂාවකින් කතා කරයි කියලා! කාන්තා දිනය දවසේ පාර්ලිමේන්තුවේ කාන්තාවන් වෙනුවෙන් සටන! (VIDEO)

Next Post

දවල් කොළඹ සරසවිය උණුසුම්! රෑ කැළණිය උණුසුම්! ජල සහ කඳුළු ගෑස් ගසයි! සිසුන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවේ! සිසුන් මහ රෑ පාරට බහී! VIDEO

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper