• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇක්ෂන් ෆිල්ම් එකක රඟපාන්න ගිහින් බච්චන් ඉළඇට කඩාගනී!

March 6, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
තිලිණි ප්‍රියමාලිට සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන්ගේ නමත් ගෑවෙයි!
Share on WhatsAppShare on Facebook

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර තුවාල ලබා ඇතැයි  ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහුගේ මීළඟ චිත්‍රපටය වන “ප්‍රොජෙක්ට් කේ” ච්ත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක් රුගත කරන අවස්ථාවේ අමිතාබ් බච්චන් මහතා මෙසේ තුවාල ලබා තිබේ.

රූගත කිරීම අතරතුර තමාගේ ඉළ ඇටවලට හානි වූ බවත් ඒ හේතුවෙන් හුස්ම ගැනීමට සහ සෙලවීම වේදනාකාරී වූ බවත් අමිතාබ් බච්චන් මහතා සිය බ්ලොග් අඩවියේ සටහනක් තබමින් පවසා තිබේ. 80 වැනි වියේ පසුවන අමිතාබ් බච්චන් මහතා හයිද්‍රාබාද් නගරයේදී රූගත කිරීම් සඳහ සහභාගී වී තිබේ.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව තම නිවසේ විවේක ගනිමින් සිටින බවත් සම්පූර්ණ සුවය ලැබීමට සති කිහිපයක් ගතවනු ඇති බවත් අමිතාබ් බච්චන් මහතා පවසා ඇත.ඉළ ඇට වලට හානි වීම හේතුවෙන් ඉක්මන් සුවය ප්‍රර්ථනා කිරීමට නිවස අසලට පැමිණෙන්නන් මුණගැසීමට අපහසු බවද බච්චන් මහතා ප්‍රකාශ කර තිබේ.
 
ඒ හේතුවෙන් තමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කිරීමට නොපැමිණෙන ලෙසත් එසේ පැමිණීමට බලාපොරොත්තු වන්නන් සිටීනම් තම පණිවිඩය හැකිතාක් ලබා දෙන ලෙසත් බච්චන් මහතා ඉල්ලීමක් කර ඇත.

SendShareShare
Previous Post

ඉන්දියාවේ ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයෙක් වූ පර්තසාරතී-සජිත් අතර හමුවක්! ඉන්දීය මහකොමසාරිස් බාග්ලේත් ඇවිත්! PHOTOS

Next Post

අම්මා ජීවන උයන් තෙරේ..! නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ…! VIDEO

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

Load More
අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

ලාංකීක ජන හදවත් දිනාගත් ගායක අජිත් බණ්ඩාරගේ ආදරණීය දියණිය ඇයයි. බහු කුසලතාවලින් අනූන, නව යොවුන් වියේ සිහින සැබෑ කරගන්නා සොඳුරු...

Read more
අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.