• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා ආශ්චර්යයක්! දොස්තර සාෆි වඳ කළ බවට පැමිණිලි කළ අම්මලා 130කට ළමයි හම්බවෙලා!

March 3, 2023
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
කාන්තාවන් වඳ කළා කියලා ජන්ද කාලයේ යකා නැටුවා! අන්න දැන් දොස්තර ෂාෆිට ගෙවිය යුතු සියලු වැටුප්-දීමනා-අතුරු දීමනා-ජීවන වියදම් දීමනා ඔක්කොම ජුලි 10ට කලින් ගෙවන්න උසාවියේදිම පොරොන්දු වෙලා! කෝ මේ රතන හාමුදුරුවො?
Share on WhatsAppShare on Facebook

මවුවරුන් වඳ කළ බවට දොස්තර සාෆි ශිහාබ්ධීන්ට පසුගිය ජනාධිපතිවරණ සමයේ දී බරපතළ චෝදනාවක් එල්ල වුණා.

සිසේරියන් සැත්කම් කරන අවස්ථාවේ දී නැවත ගැබ් නො ගන්නා ආකාරයට මවුවරුන් ව වන්ධ්‍යාකරණයට ලක් කළ බවට යි වෛද්‍ය සාෆිට චෝදනා එල්ල වුණේ.

මේ පිළිබඳ සිදු කළ නඩු විභාගයකින් අනතුරු ව දොස්තර සාෆි එසේ නො කළ බව ඔප්පු වුණු අතර, නියමිත රාජකාරි කාලයට අදාළ ව වැටුප් ගෙවීමට ද අධිකරණය විසින් රජයට නියම කළා.

මෙසේ වන්ධ්‍යාකරණයට ලක් කිරීම පිළිබඳ මවුවරුන් ගණනාවක් පැමිණිලි ඉදිරිපත් කර තිබුණු අතර, එම පැමිණිලි සිදු කළ මවුවරුන්ගෙන් 130 දෙනෙකුට පමණ මේ වන විට දරුවන් ලැබී ඇති බව සඳහන්.

මේ අතරින් ඇතැම් මවුවරුන්, තමන් දැනටමත් වඳ යැ යි සිතාගෙන සැලැසුමකින් තොර ව සිය ස්වාමියා සමඟ ලිංගික ව එකතු වී ඇති අතර, ඔවුන් ගැබ් ගෙන බව දැනගෙන ඇත්තේ, පසු ව යි.

දැනට සොයාගෙන ඇති ගැබ් ගත් මවුවරුන් ගණන 130ක් වුණ ද එය තවදුරටත් සිදු කරන විමර්ශන හරහා 200 දක්වා හෝ වැඩි විය හැකි බව යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ ආකාරයට පැමිණිලි යොමු කළ මවුවරුන්ගෙන් අතිමහත් බහුතරයක්, දොස්තර සාෆි නිර්දෝශී බව තහවුරු වීමෙන් අනතුරු ව සිය පැමිණිලි ඉවත් කර නො ගෙන ඇති බව සඳහන් වනවා.

පැමිණිලි කරන ආකාරය පිළිබඳ විශේෂයෙන් දැනුම්වත් වුණත් පැමිණිලි ඉවත් කිරීම පිළිබඳ තමන්ට එතරම් බලපෑමක් සිදු නො වුණු බව යි එම මවුවරුන් පවසා ඇත්තේ.

SendShareShare
Previous Post

ජනාධිපති IMF අධ්‍යක්ෂවරිය එක්ක කතා කළා! ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි!

Next Post

සල්ලි නෑ කියලා ආණ්ඩුව ඡන්දෙ කල්දාන්න යද්දී ඡන්ද අයිතිය ජනතාවට ලබාදුන් ඓතිහාසික ජයග්‍රහණයේ හිමිකරුවෝ කව්ද? සජිත් අක්මීමනදී සජබෙ ගහපු ගේම හෙළිකරයි! VIDEO

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.