මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවට යාමට තීරණය කොට ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මේ වනවිට සියලුම දෙනා එකිනෙකාට බෝලය පාස් කරමින් සිටින බව කී ඒ මහතා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට යන බව කතානායකවරයාටද දැනුම් දුන් බවද සදහන් කර සිටියේය.










