පසුගියදා කොළඹ උද්ඝෝෂණයේදී සිදුවූ මරණය ඝාතනයක් බවත්, මීට එරෙහිව විපක්ෂයේ සියලුම පක්ෂ එකමුතු විය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
තනිතනිව කිසිවක් සිදු කළ නොහැකි බව කී ඒ මහතා සියලු දෙනා එකමුතුව මීට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව පෙන්වා දුන්නේය.










