මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදීීම සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා වග කිව යුතු බවත්, මාර්තු 19ට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් කළ යුතු බවත් දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා කීය.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශ පක්ෂ පාට බේදයෙන් තොරව හෙළා දකින් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










