• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශවේන්ද්‍ර හරියට වැඩේ කරලා නෑ! කරන්නාගොඩ වාර්තා කරයි!

February 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ශවේන්ද්‍ර හරියට වැඩේ කරලා නෑ! කරන්නාගොඩ වාර්තා කරයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් පසුගිය මැයි 9 වැනිදා ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියට කඩාවැදී සිදුකළ අමානුෂික ප්‍රහාරවලින් අනතුරුව විවිධ පුද්ගලයන් විසින් සිදුකළ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ නිවාස හා දේපළ ගිනි තබා විනාශ කිරීම් වළක්වා ගැනීමට නිසි පියවර නොගත් ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා, පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කෝකිලා ගුණවර්ධන හා ගාමිණි ලොකුගේ ඇතුළු 39 දෙනෙකු ගොනු කර ඇති පෙත්සම විරෝධතා ගොනු කිරීම සඳහා ලබන මැයි 22 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය ඊයේ (24දා) නියෝග කළේය.

මැයි 9 වැනිදා හා මැයි 10 වැනිදා රටපුරා සිදුවූ දේශපාලනඥයන් ඇතුළු පිරිසකගේ නිවාස හා දේපළ විනාශ කිරීම් සිදු වූයේ ආරක්‍ෂක හමුදා හා රාජ්‍ය බුද්ධි අංශවල අඩු ලුහුඩුකම් නිසා දැයි සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පත්කළ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව නිකුත් කළ නිර්දේශ වාර්තාවේ පිටපතක් ඊයේ (24දා) අධිකරණයට භාරදෙනු ලැබීය.

එවැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා යෙදවිය හැකි පොලිස් විශේෂ කාර්ය බළකායේ හා ත්‍රිවිධ හමුදාවල පුහුණුවලත් ආරක්‍ෂක භට කණ්ඩායම් කැඳවා ඒවා වළක්වා ගැනීමට වැඩබලන ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නොමැති බවත්, එබැවින් ඔහුට එරෙහිව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් සිදුකළ යුතු බවත් වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කළ එම කමිටු වාර්තාව මගින් නිර්දේශ කොට ඇතැයි ද අධිකරණයේදී අනාවරණය විය.

පෙර නඩු දිනයේදී නිකුත් කළ නොතිසි අනුව එම නඩුවේ විත්තිකරුවන් සියලුදෙනා වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටියහ.

සිය සේවාදායකයා වෙනුවෙන් ලිඛිත විරෝධතා නොව ලිඛිත ප්‍රකාශ අධිකරණය හමුවේ ගොනු කිරීමට අපේක්‍ෂා කරන බව හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ රුක්ෂාන් සේනාධීර මහතා සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.

-දිවයින

SendShareShare
Previous Post

මේ වෙලා‌වේ අතිභයානකයි! ‌රට බංකොලොත් වෙලාවේ ට්‍රයල් එකකට දීලා බලමු කියලා ජවිපෙට දුන්නොත් ලංකාව ලෙබනනයක් ‌වෙන එක නවත්වන්න බෑ! මිනිස්සු බැංකුත් කඩාවි! මේ වෙලාවේ රට ගොඩදාන්න පුලුවන් හොඳ ටීම් එකකට විතරයි! VIDEO

Next Post

ඡන්දෙ තියන්න කොමිසම තවත් උත්සාහයක් දරයි! වහාම මැදිහත්වන්න! කතානායකටත් ලියුමක් ලියයි!

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper