• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආයුධ පෙන්වන්න ගිය සැකකරුවකු පොලිස් වෙඩිල්ලකින් මරුට!

February 23, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Share on WhatsAppShare on Facebook

මීගමුව විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අද (23) අලුයම  අත්අඩංගුවට   ගත් සැකකරුවෙකු කටුනායක මාදූව ප්‍රදේශයේ වගුරු බිමක් ආසන්නයේදී  පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි (40) එම පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ අයකු බවත් අපරාධ සඳහා යොදා ගත් ආයුධ තොගයක් මාදුව වගුරු බිමක සඟවා ඇති බවට කළ ප්‍රකාශයකට අනුව පොලිස් කණ්ඩායමක් අද පෙරවරුවේ ඔහු එම ස්ථානයට රැගෙන ගිය බව පොලිසිය කියයි.

එහිදී සැකකරු සඟවා තබා තිබු   අත්බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත එල්ල කිරීමට උත්සාහ කිරීමේ දී පොලිසිය සිදුකළ සිදු කළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් ඇති පොලිසිය කියයි.

සැකකරු එල්ල කර අත් බෝම්බය පුපුරා ගොස් නොමැති අතර විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය ද අද උදෑසන එම ස්ථානයට පැමිණ අත් බෝම්බය නිශ්ක්‍රීය කළ බව පොලිසිය සඳහන් කරයි.

SendShareShare
Previous Post

මුදල් කාරක සභා සභාපතිකම හර්ෂට දෙන්න ආණ්ඩුව බෑ කියයි! ආණ්ඩුවෙන් මයන්තගේ නම යෝජනා කරයි! විපක්ෂය විරුද්ධ වෙයි! මයන්තට ඉවත් වෙන්න කියයි! මයන්ත බෑ කියයි! VIDEO

Next Post

එක ආසනයක්වත් ගන්න බැරිව මෙතන ඇවිත් පච කෙළිනවා! එයා හිතන් ඉන්නේ එයා මහරජා කියලා! DS හදපු පක්ෂය කෑවා! මෝඩ එයා! හොරු රකින්නේ එයා! අපිට පාට් දාන්න ලෑස්ති වෙන්න එපා! එන හැම දවසෙම විරෝධතා තියලා පාර්ලිමේන්තුවෙන් පන්නනවා! ඡන්දය කල් තිබ්බොත් හන්දියක් ගානේ විරෝධතා පවත්වනවා! ඡන්ද නොතියන්න එයා මැතිවරණ කොමසාරිස්ද? සිරිවර්ධන ඔයත් හිරේ යන්න ලෑස්ති වෙන්න! මරික්කාර් පාර්ලිමේන්තුව හොල්ලයි! ජනාධිපතිට ගහගෙන ගහගෙන යයි! VIDEO

MORE NEWS

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.