ගමට එන දේශපාලන බස්වලට නොනගින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.
එසේ රැස්වීම්වලට ගිය පමණින් රට ගොඩනැගිය නොහැකි බව ඒ මහතා කියා සිටියේය.
එනිසා මුලු රටම පාවෙන ඡන්ද බවට පත්විය යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.