ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමේ උත්සාහයට එරෙහිව සදුදා සවස සමගි ජන බලවේගය කොළඹදී පැවැත්වූ විරෝධතාවයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
එහිදී පොලිසිය ඉදිරියට යාමට නොදී මග අවුරාගෙන සිටිද්දී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පොලිසිය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා සොයාගැනීමට වෙහෙස වූයේ මේ ආකාරයටය.










