ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වනවිට ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේදී මෙම කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති අතර ජනාධිපතිවරයාද ඊට සහභාගී වීමට පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව දැනගන්නට ඇත.

ළමා ආරක්ෂණ තත්ත්වය ගැන අර්බුධයක් නැති බව පැවසුවත් කාලයක් පුරා නිර්මාණය වූ බරපතල අර්බුධයක් ඇති බවත් මේ අර්බුධය නිසා අගතියට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.