• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වරාය සංවර්ධනය කරන්න ආණ්ඩුව ඩොලර් මිලියන 132ක් වැය කරන්න සූදානම්! ඇමැති නිමල් සිරිපාල ෂින්හුවා පුවත් සේවයට කියයි!

February 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් දැමූ කමිටුව තායිසෙයි සමාගමෙන් අල්ලස් ඉල්ලූ චෝදනාවෙන් නිමල් සිරිපාලව නිදහස් කරයි! අද යළි කැබිනට් ඇමැතිකමේ දිවුරුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා ආණ්ඩුව ‌ඩොලර් මිලියන 132ක් පමණ වැය කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා ඇත.

ෂින්හුවා පුවත් සේවයට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් අමාත්‍යවරයා කියා ඇත්තේ වරාය මෙහෙයුම්වලින් ලැබෙන ආදායම හරහා මෙම ආයෝජන සිදු කෙරෙන බවකි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සඳහා රජය ඩොලර් මිලියන 100 කට වැඩි මුදලක් සහ ජය බහාලුම් පර්යන්තය සඳහා ඩොලර් මිලියන 32 කට වැඩි මුදලක් වෙන් කර ඇති බවයි.

මෙම පර්යන්ත දෙකම රජය සතු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ අනුබද්ධිත ආයතන වේ.

ඉහත ආයෝජනවලට අමතරව තොග භාණ්ඩ ප්‍රවාහනය සඳහා ත්‍රිකුණාමල වරායත්, සංචාරක කර්මාන්තය සඳහා ගාලු වරායත් යාත්‍රා සේවාවක් සමඟින් සංවර්ධනය කිරීමටත් විශාල නැව් නැංගුරම් ලෑමට පහසුකම් සැලසීමටත් අපේක්ෂා කරන බවද සිල්වා මහතා පවසා තිබේ.

කෙසේවෙතත් ආර්ථික අසීරුතා හේතුවෙන් මැතිවරණයට මුදල් වෙන් කළ නොහැකි නොහැකි බව මුදල් අමාත්‍යංශය පසුගිය සතියේදී අධිකරණය වෙත දැනුම් දී තිබිණ.

SendShareShare
Previous Post

ජනාධිපති පාර්ලිමේන්තුවට එයි! ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කැඳවයි!

Next Post

ඊයේ ඡන්දය තියන්න ඕන කියලා සාගර කාරියවසම් එළියෙ කිව්වට අද ජනාධිපති එක්ක තිබ්බ කණ්ඩායම් රැස්වීමේදී පොහොට්ටුවේ කවුරුත් ඡන්දය තියන්න කියලා ඉල්ලලා නෑ! මහින්දත් ඉඳලා! සාගරත් ඉඳලා! එළියෙ කිව්වේ බොරුවටද මන්දා! VIDEO

MORE NEWS

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper