ජනාධිපතිවරයා ජන බලයට බියවී කැබිනට් රැස්වීම පවා නුවර තැබීමට පියවර ගත් බවත්, ඊළග විරෝධතාව පවත්වන්නේ නුවර බවත් සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
රනිල් යන යන තැනට පැමිණ මෙසේ විරෝධතා පවත්වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.