මැතිවරණ පැවැත්වීමේ පරම අයිතිය ඇත්තේ ජනාධිපතිවරයාට නොව මැතිවරණ කොමිසමට බව පොහොට්ටු පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා කීය.
ADVERTISEMENT
එවැන්නක් සිදු කරන්නේ නම් මුලින්ම පාරට බහින්නේ තම පක්ෂය බවද ඒ මහතා කියා සිටියේය.
කෙසේවෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයේ අවසන් වරට මැතිවරණ කොමිසම සහ පක්ෂ මහලේකම්වරුන් අතර පැවැති හමුවේදී අනෙකුත් ලේකම්වරුන් ආණ්ඩුවට විරෝධය පළකරද්දී සාගර කාරියවසම් සහ එජාප මහලේකම් රංගේ බණ්ඩාර පමණක් නිහඩව සිටි ආකාරයක් දැකගත හැකි විය.