• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුදල් ඇමැතිම ඡන්ද දිනයත් තීන්දු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශයයි! මුදල් අමාත්‍යංශ ලේකම් මුලුමනින්ම ව්‍යවස්ථාව බැහැර කරලා! පොලිස්පතිත් මේ වැඩේට හවුල්! ඡන්ද නැතිනම් IMF සල්ලිත් නෑ! විදේශ ආයෝජනත් නෑ! දැනටමත් ලොකු සමාගම් රටින් යන්න පටන් අරන්! VIDEO

February 20, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වෙනස් වුණේ ඡන්ද පත්‍රිකා බෙදන දිනය මිස තැපැල් ඡන්ද තියන දිනය නෙමෙයි! මහාචාර්ය ජී.එල්. නීතිය පහදයි!
Share on WhatsAppShare on Facebook

මුදල් ඇමතිවරයාගේ අභිමතය පරිදි මැතිවරණ කාලය තීරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශය බව අද පැවැති නිදහස් ජනතා සන්ධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

රටේ ජනගහනයෙන් 90%ක ජනතාවක් දැනටමත් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති බව කී ඒ මහතා මැතිවරණ කොමිසන් සභාවේ අවංක උත්සාහය රජය විසින් විනාශ කළ බව පෙන්වා දුන්නේය.

පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපයෙන් පෙනී යන්නේ වක්‍ර ලෙස ඡන්දය කල් දැමීමට ගන්නා උත්සාහයට සහාය පළ කරන බවත්, මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා ආණ්ඩුකම ව්‍යවස්ථාව මුළු මුළුමනින්ම බැහැර කර ඇති බවත්, එතුමාගේ ක්‍රියා පටිපාටියට විරුද්ධව නීතියට යන බවත් පීරිස් මහතා කියා සිටියේය.

එමෙන්ම දැනට පවතින මැතිවරණ කොමිසන් සභාව වෙනුවට වෙනත් කොමිෂන් සභාවක් ආදේශ කිරීම කිසිසේත් අනුමත නොකරන බව කී පීරිස් මහතා ජාත්‍යන්තර ආයෝජන සමාගම් අප රට අතහැර දමා යෑම ආර්ථිකයට ප්‍රබල ප්‍රහාරයක් වන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටකට විදේශ ආයෝජන නොලැබී යන බවත් සදහන් කළේය.

IMF මූල්‍ය ආධාර හිමිවන්නේ ස්ථාවර ආණ්ඩුවකට පමණක් බව ද පෙන්වා දුන් මහාචාර්යවරයා වර්තමාන ආණ්ඩුවට කිසිම ජනමතයක් නොමැති නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සදහන් කළේය.

SendShareShare
Previous Post

දිස්ත්‍රික්ක 22ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලත් ඉවරයි!

Next Post

අවශ්‍ය මුදල් දීලා නෑ! ඡන්දෙට බාධා මතු වෙලා! මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි! VIDEO

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.