ජාතිවාදයට, ආගම්වාදයට,සහ අවිද්‍යාවට එරෙහිව මුලින්ම පෙරට ආවේ සමගි ජන බලවේගය බවත්, අද ඒ වෙනුවෙන් පෙනීසිටින සමහර එදා පාරටවත් නොබස්ස බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නමුත් තමන් හෝ සමගි ජන බලවේගය කිසිවිටෙක ජාතිවාදය මේ වෙනුවෙන් පෙනී නොසිටිය බවද විපක්ෂ නායකතුමා පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටීම මැදවන්කුලම ප්‍රදේශයේ පැවැති ජන රැළියකට එක්වෙමිනි.