• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෞද්ධාලෝක මාවතේ ගෙදර සද්දේ නිසා ඉන්න බෑ! මහින්ද හිටපු ගෙදර ඉල්ලුවට දුන්නෙත් නෑ! බැරිම තැන ගෝඨා ආපහු මිරිහානේ ගෙදර ගිහින් පදිංචි වෙයි! EXCLUSIVE

February 18, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ගෝඨාගේ මිරිහානේ ගෙදර වටේට ආරක්ෂක වළල්ලක්! පොලිසියෙන් දැඩි රැකවල්!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ධුරයේ සිට අරගලය හේතුවෙන් රටින් පලාගොස් නැවත ලංකාවට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ආණ්ඩුව නවාතැන් ගැනීම සඳහා ලබාදුන්නේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉදිකර ඇති විශාල නිල නිවෙසකි. ඒ, ගෝඨාගේ පෞද්ගලික නිවෙස වූ මිරිහානේ පිහිටි නිවෙසෙහි ආරක්ෂක තත්ත්වය ප්‍රමාණවත් නොවන බවට ඒ වන විට ආරක්ෂක අංශ විසින් ලබාදී තිබූ වාර්තා මුල්කොට ගෙනය. ඒ අනුව ලංකාවට පැමිණි දින සිට ගෝඨා පදිංචිව සිටියේ බෞද්ධාලෝක මාවතේ පිහිටි මෙම නිවෙසේය.

නමුත් දින කිහිපයක් ගතවෙද්දීම ගෝඨාට මෙම නිවෙසේ වාසය කිරීම විශාල අවුලක් බවට පත්වූයේ නිරන්තරයෙන්ම ඇසෙන වාහනවල ශබ්දය සහ ඒවායේ නලා ශබ්දයය. නිහඬ ජීවිතයක් ගතකිරීමට ප්‍රිය ගෝඨාට එය දින කිහිපයක් ගතවෙද්දීම මහත් කන්දොස්කිරියාවක් බවට පත්ව තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ නිසාම ගෝඨා අවස්ථා ගණනාවකදීම මෙම නිල නිවෙස වෙනුවට වෙනත් නිල නිවෙසක් ලබාදෙන ලෙස වගකිව යුත්තන්ට දැනුම් දීමටද පියවර ගෙන තිබිණි.

මීට අමතරව ගෝඨාගේ අදහස වී තිබුණේ හිටපු ජනාධිපති මහින්ද වාසය කරන විජේරාම මාවතේ පිහිටි නිල නිවෙස අලුත්වැඩියා කර අවසන් වී ඇති බැවින් මහින්ද එහි පදිංචියට ආ පසු එතෙක් ඔහු රැඳී සිටි බුලර්ස් පාරේ නිල නිවෙසේ පදිංචියට යෑමටය. නමුත් විවිධ හේතු මත එම නිල නිවෙසද ගෝඨාට ලැබෙන පාටක් දැකගන්නට ලැබුණේ නැත. එම තත්ත්වය යටතේ පසුගිය සතියේදී ගෝඨා එක් විශේෂ තීන්දුවක් ගත්තේය. ඒ, තමාට හුරුපුරුදු තමාගේ පෞද්ගලික නිවෙස වූ මිරිහානේ නිවෙසේ පදිංචියට යෑමටය. ඒ අනුව ගෝඨා මේ වන විට පදිංචිව සිටින්නේ නිහඬ නිසංසල පරිසරයක පිහිටි මිරිහානේ සිය පෞද්ගලික නිවෙසේය.

SendShareShare
Previous Post

‘රතු මල්ලිලාට’ කවදාවත් මේ රටේ බලය ගන්න බැරි ඇයි? ප්‍රභාකරන්ට මොකද වුණේ? කිරිඇල්ල හේතුව පැහැදිලි කරයි!

Next Post

ආණ්ඩුව ඡන්දෙ තියන්න දෙන්නෙ නෑ! මැතිවරණ නිරීක්ෂකයෝ උසාවි යන්න ලෑස්ති වෙයි!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.