• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන ණය සහතිකය නොලැබෙයි! රනිල් චීන ජනාධිපතිට කතා කරන්න ගත් උත්සාහයත් අසාර්ථකයි! ආණ්ඩුව චීන ලියුම අතහැර IMF එකත් එක්ක සාකච්ඡා කරන්න ලෑස්ති වෙයි! EXCLUSIVE

February 18, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
චීන ණය සහතිකය නොලැබෙයි! රනිල් චීන ජනාධිපතිට කතා කරන්න ගත් උත්සාහයත් අසාර්ථකයි! ආණ්ඩුව චීන ලියුම අතහැර IMF එකත් එක්ක සාකච්ඡා කරන්න ලෑස්ති වෙයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන සාකච්ඡා මේ වන විට පවතින්නේ ඉතා තීරණාත්මක ස්ථානයකය. මීට සති දෙකකට ඉහතදී චීනයේ එක්සිම් බැංකුව මගින් ශ්‍රී ලංකාවේ ණය වසර දෙකක කාලයක් සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව පළකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිපියක් යොමුකොට තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් මූල්‍ය අරමුදල කියා තිබුණේ වසර දෙකක එම සහනය කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, අනෙකුත් රටවල් කළාක් මෙන් ඊට වැඩි කාලයක ණය සහනයක් චීනයෙන් ලංකාවට ලැබිය යුතු බවත්ය. නමුත් මූල්‍ය අරමුදලේ එම ලිපියට තවමත් චීනය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබීම විශේෂ සිදුවීමකි.

ඒ අනුව පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හට දුරකතන ඇමතුමක් ලබාදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ දැරුවද එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී තිබිණි. පසුව ඉකුත් දින කිහිපය තුළද ජනාධිපතිවරයා ඒ පිළිබඳ යළිත් උත්සාහ කළත් එහිදීද ලැබුණේ ඊට පෙර ලැබුණු ප්‍රතිචාරයමය. ඒ අනුව මේ වන විට ලංකාව මුහුණ දී සිටින්නේ මූල්‍ය අරමුදලේ ණය සහනය නොලැබී යන අවදානමකටය. එසේ වුවත් ආණ්ඩුවට හිතවත් සිංහල මාධ්‍ය මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යද පසුගිය දින කිහිපය පුරාම විවිධ පුවත් මවමින් කියා සිටියේ ලබන මාසය වන විට මූල්‍ය අරමුදලෙන් යහපත් ප්‍රතිචාරයක් ලංකාවට ලැබෙනු ඇති බවත්, මාර්තුව වනවිට ණය මුදල් නිදහස් වනු ඇති බවත්ය.

මේ තත්ත්වය යටතේ මේ වන විට ආණ්ඩුව තීරණය කර ඇත්තේ චීනය නොමැතිව කෙසේ හෝ ලංකාවට ණය ලබාදීම සම්මත කරගත යුතු යෝජනාව මූල්‍ය අරමුදලේ විධායක සභාවට ඉදිරිපත් කිරීමටය. නොඑසේ නම් ණය ප්‍රතිව්‍යුහගත කරන චීන ලිපිය නොමැතිව මූල්‍ය අරමුදල සමග සාකච්ඡා දිගටම පවත්වාගෙන යෑමටය.

නමුත් ප්‍රශ්නය ඇත්තේ චීනයෙන් අවශ්‍ය ලිපිය නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑමට සූදානම්ද යන්න සම්බන්ධයෙන්ය. දැනටමත් අවස්ථා ගණනාවකදීම මූල්‍ය අරමුදල ප්‍රකාශ කොට තිබුණේ ලංකාවේ වැඩිම ණය හිමියා චීනය වන බැවින් ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩපිළිවෙළ අත්‍යාවශ්‍ය කාරණයක් බවත්, අනෙක් රටවල් හා සමානවම චීනයද ලංකාව සම්බන්ධයෙන් එක හා සමාන දායකත්වයක් දැරිය යුතු බවත්ය. ඒ අනුව මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත මුදල් සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුවට අලුත් අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බවක් මේ වන විට දැකගන්න තිබේ.

SendShareShare
Previous Post

අම්මා දවස් හතේ බිලිඳිය තුන්පාරක් පොළොවේ ගහලා මරලා! මැරිලා තියෙන්නේ නිවුන් දරුවන්ගෙන් බාල කෙනා! රටකට යන කලක්! කවදා අහපු කතාද මේවා!

Next Post

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට කිව්වා! ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට කිව්වා! ආණ්ඩුව ඡන්දෙ කල්දාන්න ගහන ගේම් ගැන කියන්න හර්ෂණ යුරෝපා කොමිසමටත් ගිහින්! VIDEO

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.