• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ අලුත්ම මූල්‍ය අපරාධය සජිත් හලාවතදී හෙළිකරයි! අපේ ආණ්ඩුවක් යටතේ ඒ අලුත්ම මූල්‍ය අපරාධය සිදුකළ අය නීතිය හමුවට ගෙනැවිත් දඬුවම් දෙනවා! සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO & PHOTOS

February 17, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
රටේ අලුත්ම මූල්‍ය අපරාධය සජිත් හලාවතදී හෙළිකරයි! අපේ ආණ්ඩුවක් යටතේ ඒ අලුත්ම මූල්‍ය අපරාධය සිදුකළ අය නීතිය හමුවට ගෙනැවිත් දඬුවම් දෙනවා! සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

රටේ ජනතාවට ඇති ජීවත් වීමේ මූලික අයිතිය උල්ලංඝනය කිරීමත් එම විනාශය වසන් කිරීමටත් රට විනාශ කළ රට බංකොලොත් කළ පුද්ගලයන් රැකීමට තමන්ට හිතවත් පුද්ගලයකු ජනාධිපතිවරයකු ලෙස පත් කිරීමත් මූල්‍ය අපරාධයක් බවත් එම මූල්‍ය අපරාධයට වත්මන් රාජපක්ෂ හිතවාදී රජය දඬුවම් නොදුන්නාට සමගි ජන බලවේග රජයක් තුළ එකී මූල්‍ය අපරාධ සිදු කළ පුද්ගලයන් සහ ඊට අනුබල දුන් සියලු දෙනාව නීතිය හමුවට ගෙනවිත් දඬුවම් ලබා දී එසේ පැහැර ගත් සියලු මුදල් නැවත රටට ගෙන එන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හලාවත පැවැති ජනහමුවකට එක් වූ අවස්ථාවේදී ය.

එසේ ම කෝටි ගණනක් අනවශ්‍ය වියදමක් දරා නිදහස සැමරුවට ඒ නිදහස ඇත්තෙන්ම සමරන්න ඕනෑ තරම් විධි ඇති බවත් නිදහස් දිනයේ දී ජංගම වැසිකිළි වෙනුවෙන් ලක්ෂ 142ක් වෙන් කරනවා වෙනුවට ඒ මුදල් දුප්පත් මිනිසුන්ට සහන සළසන්න, ධීවරයාට ගොවියාට ඉන්ධන හා පොහොර සහනාධාරයක් ලබා දෙන්න ජනාධිපතිවරයාට සහ ඇමතිවරුන්ට හිතක් පහළ වුනේ නැද්ද? කියා තමා විමසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවට අනන්තවත් ප්‍රශ්න තිබිය දී තමන්ගේ නොහැකියාව වසන් කර ගෙන පුහු නිදහසක් සමරා විශාල මුදලක් විනාශ කළ බවත් ය.

තවද පසුගිය කාලයේ ජනතා අරගලය නිසා මුදල් ඇමති, අගමැති සහ ජනාධිපතිවරයාව රටින් පවා එළවූ නමුත් කපටිකමින් පොහොට්ටුවේ 134 දෙනකු විසින් රාජපක්ෂලාට හිතවාදී පුද්ගලයකු බොඩිගාඩ් කෙනකු ලෙස ජනපති පුටුවට පත් කළ බවත් ජනතාව මහ පාරට බැස්සේ රාජපක්ෂ හිතවාදී ආණ්ඩුවක් බිහි කිරිමට නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට විනාශ කළේ රට බංකොලොත් කළේ රාජපක්ෂලා කියා ජනතාව වුව තවම පිළිගන්නා බව යි.

එමෙන් ම තමා කිසිදු දිනක රාජපක්ෂලාව දිනවන්න ගෙන් ගෙට යෑම, පොස්ටර් ගැසීම, රැස්වීම් පැවැත්වීම සිදු නොකළ නමුත් රාජපක්ෂලාට 2005 බලයට ගෙන ඒම සඳහා සියලු කැපවීම් සිදු කළේ රතු සහෝරයෝ බවත් ඔවුන් බිහි කළ හොර පවුල නිසා රටට මේ තත්ත්වය ඇති වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එවැනි හොර පවුලකට හිතෛශී ලෙස කටයුතු කළ රතු සහෝදරවරුන් හොරු අල්ලනවා යැයි පැවසීම විහිළුවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මිනීමැරීම, හිංසනය, ගෙවල් ගිනි තිබීමට තමා සෑම අවස්ථාවකම විරුද්ධ බවත් අවිහිංසාවාදී දේශපාලනයක නියැලෙන තමා රාජ්‍ය දේපල ගිනිබත් නොකළ අරගලයේ නිරත ප්‍රජාතන්ත්‍රවාදී තාරුණ්‍යය හා එක්ව රාජපක්ෂලා රටින් හොරකම් කළ සියලු මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

SendShareShare
Previous Post

මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කෝටි 6ක මහා වංචාවක්! විගණනයෙන් එළියට ආපු අලුත්ම හෙළිදරව්ව මෙන්න!

Next Post

අවුරුදු 2ක් මදි! ලංකාවේ ණයට IMF එක ඉල්ලූ අලුත් සහතිකය ගැන චීනයෙන් කිසිම සද්දයක් නෑ! ණය ලැබෙන එක වැට උඩ?

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.