• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දය ගැන වගේවගක් නෑ! අනුරපුර ඔක්කොම පළාත් පාලන ආයතනවල සභාපතිවරු උපසභාපතිවරු තවමත් ගමන්බිමන් නිලවාහනවල! කිසි කෙනෙක් වාහන බාරදීලා නෑ! ඒ මදිවට ඡන්දෙත් ඉල්ලනවා!

February 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඡන්දය ගැන වගේවගක් නෑ! අනුරපුර ඔක්කොම පළාත් පාලන ආයතනවල සභාපතිවරු උපසභාපතිවරු තවමත් ගමන්බිමන් නිලවාහනවල! කිසි කෙනෙක් වාහන බාරදීලා නෑ! ඒ මදිවට ඡන්දෙත් ඉල්ලනවා!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ මහ නගර සභාවල නගරාධිපතිවරු රාජකාරි නිල වාහනය තවමත් භාවිතා කරමින් තම වරප්‍රසාද අවභාවිතා කරන බවට ජනතාව චෝදනා කරති.

මෙම සභාපතිවරුන්ගෙන් කිහිප දෙනෙකු හැර අන් සියලු දෙනා මෙවර පළාත් පාලන මැතිවරණයෙ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වී සිටින මොහොතක මෙලෙස රාජකාරි නිල වාහන භාවිත කිරීම සදාචාර විරෝධී නොවේ දැයි ජනතාව ප්‍රශ්න කරති.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ප්‍රාදේශි සභා දහ අටක් සහ එක්  මහ නගර සභාවක් පවතී. ජනතාව පවසන්නේ මෙම සියලු ප්‍රාදේශීය සභාවල සහ නගර සභාවල සභාපතිවරු අපේක්ෂකයන් ලෙසත් කීපදෙනකු අපේක්ෂකත්වය නොලබත් දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිටින බවය. එවන් අවස්ථාවක ජනතා මුදලින් නඩත්තු වන මෙම ආයතනවල නිල වාහන භාවිතා කිරීම පිළිකුල් සහගතව හෙළා දකින බව ඡනතාව වැඩිදුරටත් පවසති.

වර්තමාන රජය දැඩි ආර්ථික ප්‍රපාතයකට වැටී  මැතිවරණය පවා පැවැත්වීමට අපහසු තත්ත්වයක සිටින මෙවන් මොහොතක අපේක්ෂකයන් බවට පත්වූ සභාපතිවරුන් රජයේ මුදල්වලින් ලැබෙන ඉන්ධන සහ රියදුරන් භාවිතා කරමින්  සිය පෞද්ගලික ගමන් බිමන් යෑමත් කෝටි ගණන් වටිනා වාහන අව භාවිතා කිරීමත් කිසිසේත් අනුමත කළ නොහැකි බව ජනතාව වැඩි දුරටත් පවසති.

ජනතාව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මැතිවරණ කොම්ෂන් සභාවේ අවධානය හෝ යොමුකර මෙලෙස රජයේ මුදල් නිරපරාදේ විනාශ කිරීම නවතා දෙන ලෙසටය. 

මෙම චෝදනාව සම්බන්ධයෙන් උතුරු මැද පළාත් පාලන කොමසාරිස් එන්.එච්.ආර්.නිශාන්ත මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙම තත්ත්වය දිවයිනේ සෑම තැනකම පවතින බවය. නිල වාහන භාවිත කිරිමට සභාපති වරුන්ට සහ නගරාධිපතිවරුන් ට  නීතියානුකූල බලය ඇති මුත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම සම්පූර්ණයෙන් තහනම් බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය. -ලංකාදීප

SendShareShare
Previous Post

දැන් ඉන්න මහබැංකු අධිපතිගේ වැඩපිළිවෙළ හොඳයිද? අහලා බලන්න මිනිස්සුන්ගෙන් මිනිස්සු කියයි.. -හිටපු අධිපති! VIDEO

Next Post

අද ඩඩ්ලි ගිහින් ජනාධිපතිගෙන් ඉල්ලපු දේ! ජනාධිපති දෙන්න බෑ කියපු දේ! VIDEO

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.