ලෝක ආර්ථිකයේ නව ප්‍රවණතාවයන් සිදුවී ඇත්තේ ඩිජිටල් විප්ලවය සමඟ බවත් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් කේන්ද්‍රගත කරගෙනම ඩිජිටල් පුරවර නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා නාත්තන්ඩිය ප්‍රදේශයේ පැවති රැළියකට එක්වෙමින් පැවසීය.
රාමුවකට කොටුවී, යාවත්කාලීන නොවී රටක් ගොඩනැගිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා ඉන්දියාවේ ප්‍රාන්ත රැසක්ම දියුනුවට පත් වී ඇත්තේ ඩිජිටල් විප්ලවය සමඟ බවද පැවසීය.