මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රතිපාදන නවතා දමමින් මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සදහා නින්දිත උත්සාහයක් යෙදෙන බවත්, එය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් 9 දෙනකුගේ අස්සනින් යුතුව ලිපියක් යොමු කොට ඇත.
මෙම තත්ත්වය පරාජය කිරීම සදහා විපක්ෂයේ සියලු දෙනා පක්ෂ පාට බේද නොතකා එක්ව සටන් කළ යුතු බවද ඔවුන් සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.
එම ලිපිය පහත දැක්වේ.












