පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව රජයේ කාර්යාල තුළ හෝ ආයතන තුළ ඡන්ද ආයාචනා කිරීමෙන් අත්පත්රිකා බෙදීමෙන් වැළකී සිටිය යුතු බවට මැතිවරණ කොමිසම විසින් නිවේදනය කොට ඇත.
මැතිවරණ අධ්යක්ෂ ජෙනරාල් සමන් ශ්රී රත්නායක මහතා විසින් නිකුත් කළ ඊට අදාළ නිවේදනය මෙසේය.











