සම සුදුපැහැ ගැන්වෙන ආලේපන නිෂ්පාදනය කර අලෙවි කරන මුවාවෙන් හෙරොයින් ජාවාරමේ නිරත වූ කාන්තාවක් කටුනායක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන අදාළ කාන්තාව සිදුකරගෙන ගිය එම ජාවාරම සම්බන්ධයෙන් අනාවරණ රැසක් සිදුකරගෙන ඇති පොලිසිය, ඒ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේ මේ ආකාරයටයි.










