උඩවලව ඇත්අතුරු සෙවණ මාර්ගයේ වෙළෙදසැල් කඩා ඉවත් කිරීමට පැමිණි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පැමිණි අවස්ථාවේදී වෙළදසැල් හිමියන් සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් මතුවිය.
විරෝධය මැද පසුව නිලධාරීන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.