ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින ජාතික කෞතුකාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.
එහිදී ජනාධිපතිවරයාට කෞතුකාගාරයේ නිලධාරීන් විසින් සමරු තිළිණ පිරිනැමූ ආකාරයක්ද දැකගත හැකි විය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාද එක්ව සිටියේය.

ලබන මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.