• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2019දී මාව පරද්දන්න අලි-පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා! දැන් ජනතාව විනාශ කරන්න අලි-පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා! මහ සෙනඟක් එක්ක කින්නියාවට ආ සජිත් අලි-පොහොට්ටු කුමන්ත්‍රණය පරද්දන්න ජනතාවට ආරාධනා කරයි! VIDEO & PHOTOS

February 5, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
2019දී මාව පරද්දන්න අලි-පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා! දැන් ජනතාව විනාශ කරන්න අලි-පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා! මහ සෙනඟක් එක්ක කින්නියාවට ආ සජිත් අලි-පොහොට්ටු කුමන්ත්‍රණය පරද්දන්න ජනතාවට ආරාධනා කරයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන ආයතන ජයග්‍රහනයත් සමග මෙරට දේශපාලන සංස්කෘතිය සමගි ජන බලවේගය විසින් වෙනස් කරන බවත් සභාපතිවරයාට උපසභාපතිවරයාට සහ මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් කිරීම, ජනතා සම්පත් උපයෝගී කර ගෙන මන්ත්‍රීවරුන්ට පොහොසත් වීම තහනම් බවත් රාජපක්ෂලා නිර්මාණය කරපු හොර දූෂිත සංස්කෘතිය සමගි ජන බලවේගය විසින් ඉවත් කරන බව විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට ජාතිවාදය, ජාතිභේදය, ආගම්වාදය, ආගම්භේදය අවසන් බවත් ජාතිවාදය ආගම්වාදය වපුරා රට විනාශ කළ රාජපක්ෂ පොහොට්ටුවත් අවසන් නමුත් වර්තමානයේ අලියා සහ පොහොට්ටුව එකට එකතු වී ජනතාවගේ කර පිට බදු පිට බදු පටවමින් ජනතාව පීඩනයට පත් කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය. 2019 ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස පරද්දවන්න අලි පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූවා සේ මේ වන විට ජනතාව කබලින් ලිපට දැමීමට ද අලි පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් මේ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීමේ වගකීම ජනතාව සතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (1) කින්නියා හි පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේ දීය.

රටක ආණ්ඩුවකින් සිදු විය යුත්තේ කොන්ද කෙලින් තියන් ජාත්‍යන්තර සංවිධාන සමග ගණුදෙනු කර රට පැත්තෙන් වාසි තීරණ ගැනීම මිස ජනතාව පීඩනයට පත් කිරීම නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටිනේ සමගි ජන බලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගණුදෙනු කළත් එම ගනුදෙනුව සිදු කරන්නේ මිනිසුන්ගේ ජීවිත විනාශ කිරීමට නොව මිනිසුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමට බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

දවස් 167ක් හිරගෙදර ඉඳලත් වසන්තගේ හයිය එදා වගේමයි! එළියට ඇවිල්ලා දවස් 4ක් ඇතුළත සිසුන් එක්ක පාරට බැහැලා විනාඩි 28ක ඇඟ හිරිවැටෙන කතාවක් කරයි! ගෝඨා-මහින්ද-බැසිල් එළවපු හැටිත් කියයි! ආණ්ඩුවට අභියෝගයකුත් කරයි! VIDEO

Next Post

හිටපු ජනාධිපතිවරුන් 4 දෙනාම නිදහස් උත්සවයට ඇවිත් නෑ!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper