මරදානේ පැවැති සාමකාමී උද්ඝෝෂණයට පොලිසිය සහ මැරයන් කළ අමානුෂික ප්‍රහාරයට එරෙහිව කතෝලික පියතුමන්ලා අද දිනයේදී විරෝධය පළ කිරීමට පියවර ගත්හ.
උන්වහන්සේලා කොළඹදී මෙම උද්ඝෝෂණය පැවැත්වීමට පියවර ගෙන තිබිණ.

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.