එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත.
මේ බව මන්ත්‍රීවරයා කතානායකවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.
ඒ අනුව වික්‍රමරත්න මහතා සිය පවුලේ සාමාජිකයන්ද සමගින් ස්විට්සර්ලන්තයේ පදිංචියට ගොස් ඇති බව වාර්තා වේ.
19 වන සංශෝධනය සකස් කිරීමේ ප්‍රධානියා වූයේද වික්‍රමරත්න මහතාය.










