වසන්ත මුදලිගේ නිදහස් කිරීමත් සමග අසත්‍ය චෝදනා ගොනු කළ පොලිසියට එරෙහිව විශ්වවිද්‍යාල කිහිපයක්ම ඊයේ රාත්‍රි විරෝධතා ව්‍යාපාර ආරම්භ කර තිබිණ.
ADVERTISEMENT
ඒ අනුව රජරට සහ පේරාදෙණි විශ්වවිද්‍යාල සිසුන් මෙසේ විරෝධතාවන්ට එක්ව සිටි අයුරු දැකගත හැකි විය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.