• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ මහඔය ජනතාව ගිය සැරේ ගෝඨාට ඡන්දෙ දීලා ‌රැවටුණා නේද? ඔව්.. ඔව්.. රැවටුණා..! රාජපක්ෂලා නේද මේ රට විනාශ කළේ? ඔව්… ඔව්…! එහෙනම් කව්ද 2005දි ‌රාජපක්ෂ දිනවන්න කියලා ඔබලාගේ ගෙවල්වලට ආවේ? උනුත් එකයි මුනුත් එකයි කියන VIP සමාජවාදීන් නේද? ඔව්.. ඔව්…! හැබැයි මේ ප්‍රේමදාසගෙ පුතා කිසි දවසක ඔය රාජපක්ෂලාට කඩේ ගිහින් නෑ! ඒ නිසා මේ සැරේවත් රැවටෙන්න එපා! සජිත් මහඔයට එයි! VIDEO & PHOTOS

January 28, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
මේ මහඔය ජනතාව ගිය සැරේ ගෝඨාට ඡන්දෙ දීලා ‌රැවටුණා නේද? ඔව්.. ඔව්.. රැවටුණා..! රාජපක්ෂලා නේද මේ රට විනාශ කළේ? ඔව්… ඔව්…! එහෙනම් කව්ද 2005දි ‌රාජපක්ෂ දිනවන්න කියලා ඔබලාගේ ගෙවල්වලට ආවේ? උනුත් එකයි මුනුත් එකයි කියන VIP සමාජවාදීන් නේද? ඔව්.. ඔව්…! හැබැයි මේ ප්‍රේමදාසගෙ පුතා කිසි දවසක ඔය රාජපක්ෂලාට කඩේ ගිහින් නෑ! ඒ නිසා මේ සැරේවත් රැවටෙන්න එපා! සජිත් මහඔයට එයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

යම් හෙයකින් පළාත් පාලන ආයතන ජයග්‍රහනයෙන් පසු මධ්‍යම ආණ්ඩුවෙන් හෝ පළාත් සභාවෙන් මුදල් ප්‍රතිපාදන නොලැබුණහොත් මේ වන විට ක්‍රියාත්මක සක්වල සහ හුස්ම වැඩසටහන් මෙන් විදෙස් රටවල ප්‍රතිපාදන මත කෙසේ හෝ ජනතාවට අවශ්‍ය පාලනයක් ගෙන යාම සඳහා වැඩසටහනක් මේ වන විටත් සකස් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) මහඔය දී පැවසීය.

ඊට අමතරව රටේ සිටින ධානපතියන් සම්බන්ධ කර ගෙන පළාත් පාලන ආයතන තුළ සංවර්ධන කටයුතු සඳහා අවැසි මුදල් සම්පාදනය කිරීමේ ක්‍රමයක් සකස් කර බවත් කැපකරු ක්‍රමය හරහා සිදුවන මෙම ක්‍රියාවලිය තුළින් මධ්‍යම රජයේ මුදල් නොමැති වුවත් පක්ෂ භේදයකින් තොරව පළාත් පාලන ආයතනයන් හි කටයුතු සුහුරු ලෙස සිදු කර ගෙන යාමේ හැකියාවක් පවතින බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කර සිටියේය.

එසේ ම සමහර පක්ෂ නායකයන් සහ අපේක්ෂකයන් මෙන් තමන්ට කරන්න බැරි වැඩ කීම, ටොම් පච දේශපාලනය වැනි දේවල් සිදු නොකරන බවත් කයිවාරු ගහන බොරු බයිල ගහන 2019 රට ඇන්දෙව්වා වගේ 2023දීත් රට අන්දවන්න හදන ටොම්පච දේශපාලනඥයන්ට වඩා රටේ සංවර්ධනය මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න කැප වෙන බව ද හෙතෙම පැවසීය.

තවද කුමන පක්ෂ කයිවාරු ගැහුවත් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් පමණක් නව අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති බවත් මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් සිටියත් මෙවර මැතිවරණයේ සිට තරග වදින්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බවත් ඔවුන්ට හිතු හිතු ආකාරයට පළාත් පාලන ආයතන තුළ හැසිරවීම පාලනය කරමින් පක්ෂය විසින් ආචාරධර්ම පද්ධති මාලාවකට ඔවුන් යටත් කර ඇති බවත් ඒ අනුව ඔවුන්ට කොන්ත්‍රාත් කිරීමේ සිට ඩීල් දේශපාලනය දක්වා සියලු දූෂණ අක්‍රමිකතා ආදිය අකැප බවත් යම් හෙයකින් සමගි ජන බලවේගය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරයකු එකී ආචාරධර්ම මාලාව කඩකලහොත් පක්ෂය විසින් ඔහු හෝ ඇය නෙරපන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

උපයෝගිතා කොමිසම මොන අංක දැම්මත් වැඩක් නෑ! අපි ලයිට් කපනවා! විදුලිබල මණ්ඩලය කොමිසමට දන්වයි!

Next Post

විපක්ෂනායකගේ සටහන් අතුරුදන් වෙලා! ඡන්දයට බාධා කරන තීන්දු ගන්න හදලා! පාර්ලිමේන්තුවේ හොල්මන් කරන අදිසි හස්තය හෙළිවෙන්න ළඟයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper