පසුගිය 19 වැනිදා මතුගම සුපිරි වෙළඳ සැලකට පැමිණි පුද්ගලයෙකු එම වෙළඳසැලේ ඇති බිස්කට්, කිරිපිටි ඇතුළු ඇසුරුම් කළ ද්‍රව්‍ය සොරාගෙන ශරීරයේ සඟවා ගන්නා අයුරු වෙළෙඳ සැලේ CCTV කැමරාවේ පටිගතව ඇත.
අදාළ පුද්ගලයා එකම දිනයේ පැය 4 ක පමණ කාලයකදී සිව් වරක් පැමිණ භාණ්ඩ සොරකම් කර ඇති අතර , දෙවරක් පැමිණ ඇත්තේ, කුඩා දරුවෙකු ද සමගයි.