පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා මුදල් ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද දින ලිපියක් යොමු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට ඇති බව වාර්තා වේ.
දැනට ලැබී ඇති මුදල්වලින් මැතිවරණයට අදාළ මූලික කටයුතු සිදු කෙරෙමින් පවතින බවද කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි!










