• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇඳුම් ගන්න එන කස්ටමර්ස්ලට ‘හවුස් ඔෆ් ෆැෂන්’ සලකන විදිහ මෙන්න! වැඩ කරන කොල්ලො ටික චණ්ඩි වගේ එක්කෙනෙක්ට වට කරගෙන ගහන වීඩියෝවක් එළියට එයි! පොලිසිය මුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? VIDEO

January 23, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඇඳුම් ගන්න එන කස්ටමර්ස්ලට ‘හවුස් ඔෆ් ෆැෂන්’ සලකන විදිහ මෙන්න! වැඩ කරන කොල්ලො ටික චණ්ඩි වගේ එක්කෙනෙක්ට වට කරගෙන ගහන වීඩියෝවක් එළියට එයි! පොලිසිය මුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? VIDEO
Share on WhatsAppShare on Facebook

කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් වෙළඳසැලේ සිදුවූ බව කියන ගැටුමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා සවස බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ප්‍රසිද්ධ හවුස් ඔෆ් ෆැෂන් වෙළඳසැලේ ම සිදුවීම වාර්තා වී තිබෙනවා.

එම නිමි ඇඳුම් වෙළඳසැලේ රථ ගාලේ සිය වාහනය නවතා ඇඳුම් මිලිදී ගැනීමට පැමිණි පාරිභෝගික යුවලක් සිය අවශ්‍යතාවය ඉටුකර ගැනීමෙන් පසුව නැවත ඉන් පිටව යෑමට පැමිණි අවස්ථාවේදී එහි රථ ගාලේ නවතා තිබු සිය වාහනය අවහිර වන ලෙස තවත් වාහනයක් නවතා ඇති බව දැක ඒ බව අසල සිටි ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

අවස්ථා කිහිපයකදී වාහනය ඉවත් කර ගන්නා ලෙසට අනෙක් වාහනයේ රියැදුරු දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියද එම වාහනය ඉවත් කර ගැනීම ප්‍රමාද වූ බවයි අදාළ යුවල පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

ඇතිවූ ප්‍රමාදයත් සමග ඇඳුම් මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයා සහ එම නිමි ඇඳුම් වෙළඳසැලේ සේවකයින් බහින්ස්බස්වීමක් ඇතිවී තිබෙන අතර පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවයි පොලිසිය සසඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම පැමිණිලි ලැබී ඇති බවත් සිදුවීම ගැන විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

https://www.youtube.com/shorts/0bIjXLDGCzk
SendShareShare
Previous Post

හෙටක් ඉල්ලා අපේ දරුවෝ පාරේ අරගල කරනවා.. !
නාකි හම්පඩ කම්බ හොරු රැළ උන්ව දඟ ගෙයි දමනවා..!
මැදගොඩ විජිත ‌හිමියෝ මාර කවි බණකින් රටට අත්වී ඇති ඉරණම දේශනා කරයි! හම්බන්තොට සමුලුවේදී මැතිඇමැතිවරුන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි! VIDEO

Next Post

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව තවත් ප්‍රහාරයක්! මුදල් අමාත්‍යංශ ලේකම් හදන්නේ ලබන අවුරුද්දෙත් සල්ලි නෑ කියලා ජනාධිපතිවරණයත් අහෝසි කරන්නද? ඒකට ඉඩ දෙන්නේ නෑ! අනිවාර්යයෙන් මාර්තු 9 ඡන්දය තියනවා! මහාචාර්ය ජී.එල්. කියයි! VIDEO

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper