• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නායකත්වය අතාරින්න එපා: වජිර‌ගෙන් ආශුගෙන් රනිල්ට ප්‍රබල ඉල්ලීමක්

January 20, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
නායකත්වය අතාරින්න එපා: වජිර‌ගෙන් ආශුගෙන් රනිල්ට ප්‍රබල ඉල්ලීමක්
Share on WhatsAppShare on Facebook

කිසිදු ‌හේතුවක් මත ‌හෝ පක්ෂ නායකත්වය අත් ‌නොහරින ‌ලෙසට වජිර අබේවර්ධන හා ආශු මාරසිංහ යන මහත්වරුන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැඩිව අවධාරණය කර ඇති බව වාර්තා ‌වේ.

රනිල් වික්‍රමසිංහ මහතා හා ඔහුට හිතවත් මන්ත්‍රීවරුන් කිහිප ‌දෙනකු අතර ඊ‌යේ (19) රාත්‍රියේදී පැවැති සාකච්ජාවකදී ‌මෙම මන්ත්‍රීවරුන් ‌දෙදෙනා ‌මේ බව දැනුම් දීමට කටයුතු ‌කොට තිබේ.

වික්‍රමසිංහ මහතා හා කතානායක කරු ජයසූරිය මහතා අතර ‌පෙරේදා (18) දින පැවැති සාකච්ජාවේදී පක්ෂ නායකත්ව‌යෙන් ඉවත්ව පක්ෂය බාර ‌දෙන ‌ලෙසට කතානායක කරු ජයසූරිය මහතා වික්‍රමසිංහ මහතාට ඉතා පැහැදිලිව දැනුම් දීමට පියවර ‌ගෙන තිබිණ.

එහිදී ජයසූරිය මහතා ‌පෙන්වා දී ඇත්තේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් වතාවේ තමන්ට ලැබුණු ලිපියට මන්ත්‍රීවරුන් 63 ‌දෙනකු අත්සන් තබා තිබුණු බවත්, ඉදිරියේදී ‌මෙම තත්ත්වය තවත් ඉහළ යා හැකි බවත්ය.

කෙසේවෙතත් එම සාකච්ජාවේදී කිසිදු අදහසක් දක්වා ‌නොතිබූ වික්‍රමසිංහ මහතා තමන්ට ඊට පිළිතුරක් ලබා දීමට දින 2ක් කල් ‌දෙන ‌ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

මීට ‌පෙර එක්සත් ජාතික ‌පෙරමුණේ පක්ෂ නායකයන් හා පැවති සාකච්ජාවේදී කරු ජයසූරිය මහතාට පක්ෂ නායකත්වය බාරගන්නා ‌ලෙසටත්, සජිත් ‌ප්‍රේමදාස මහතාට නව සන්ධානයේ නායකත්වය බාර ගන්නා ‌ලෙසටත් ‌යෝජනා ඉදිරිපත්ව තිබිණ.

SendShareShare
Previous Post

රන්ජන්‌ගේ හඬ පටවලට සිංගප්පූරුවත් පැටලෙයි

Next Post

මෛත්‍රීට-රනිල්ට ‌වෙන අතක් බලා ගන්න ‌වෙයි

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper