Exclusive අසාධාරණයට එරෙහිව කටුනායකදී කෑගැහුවාට පොලිසියට එන්න කියපු තරුණයා පළමු වරට මාධ්‍යයට කතා කරයි! මම කිසිම දේකට බය නෑ! මම කතා කළේ අසාධාරණයට විරුද්ධව! මේ රටේ පුරවැසියෙක් විදිහට ඒකට මට අයිතියක් තියෙනවා! මම හිතනවා මහනායක හිමිවරු ඇතුලු සියලු ජනතාව මම වෙනුවෙන් පෙනී සිටියි කියලා හිතනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive කටුනායකදී වීසා ප්රශ්නය ඇද්ද තරුණයා ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැඳවයි! සිද්ධිය වීඩියෝ කළ ආගමන විගමන නිලධාරීන් තුන්දෙනකුගෙන් ප්‍රකාශයකුත් අරන්! I Sri Lanka Latest News
Exclusive නිදහස් වීසා ගැන බලන්න පෙර ආණ්ඩුවේ කමිටුව VFS ගනුදෙනුව පසුපස ඇති වංචා දූෂණ සොයා බලන්න! සජිත්ගෙන් ට්විටර් පණිවුඩයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive VFS GLOBAL කියන්නේ දත්ත මගඩි ගැන-වංචා ගැන දිගින් දිගටම චෝදනා එල්ල වුණු සමාගමක්! රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය වැරදියි! කිසිම ටෙන්ඩර් කැඳවීමක් කරලා නෑ! එකපාරටම රජයේ වෙබ් අඩවිය ක්‍රියා විරහිත වෙනවා! ඊට පස්සේ VFS GLOBAL සමාගම වැඩ පටන් ගන්නවා! කොහොමද මෙහෙම වෙන්නේ? ටෙලිකොම් අම්බානිට! වීසා කකාරියාට! කටුනායක අදානිට! ඔන්න ආණ්ඩුවේ වැඩපිළිවෙළ! VIDEO I Sri Lanka Latest News
Exclusive ආණ්ඩුව වීසා නිකුත් කිරීමේ ක්‍රමය වෙනස් කිරීමෙන් බරපතළ ප්‍රශ්න ගණනාවක් මතුවෙලා! රටට ලැබිය යුතු ඩොලර් විශාල ප්‍රමාණයක් පිටරට සමාගම්වලට ගෙවන්න වෙලා! කාගෙ වුවමනාවටද මෙහෙම කළේ? බංකොලොත් රටෙනුත් ඩොලර් පිටකරන්න තීන්දු කරන්න කලින් මූල්‍ය ශක්‍යතා වාර්තාවක් කැඳෙව්වද? සජිත් යළි කටුනායක VFS GLOBAL වීසා ප්රශ්නය එළියට අදී! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive රනිල්ට වෙන්නෙත් අර මුදලිට වෙච්ච දේමයි! ජනාධිපතිවරණය කැඳවනවා කියපු ගමන් කලිසම උස්සන හරීන්වත් රනිල්ට ඉතුරුවෙයිද දන්නෙ නෑ! සජිත් බර වචන කිය කියා කතා කරනවා ප්‍රතිපත්තියක් නෑ! ජවිපෙ ටිරාන්ට විරුද්ධව ඉන්දියාවට විරුද්ධව පෞද්ගලීකරණයට විරුද්ධව ඩඩ්ලිට විරුද්ධව වචනයක් කියන්නේ නෑ! කියවුණොත් ජවිපෙ ඉවරයි! පෙරටුගාමී දුමින්ද රනිල්-සජිත්-අනුර තුන්දෙනා ගැනම එකවර කතා කරයි! VIDEO I Sri Lanka Latest News