රටේ අනන්ත ප්‍රශ්න තිබියදී රුපියල් මිලියන 200ක් වියදම් කර නිදහස් උත්සවය පැවැත්වීම සිදු නොකළ යුත්තක් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
ADVERTISEMENT
ඇය ඊට එරෙහිව ගාලුමුවදොර පිටියේ සකස් කරන වේදිකා කණුවල කළු පටි බැදීමටද කටයුතු කළාය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.