වැලිකඩ පොලිස් වසමට අයත් රාජගිරිය බුත්ගමුව පාර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අබලි ද්‍රව්‍ය එක්රැස්කරන වෙළෙඳසැලකට අද (21) පස්වරුවේ කිසියම් පිරිසක් සිදුකළ වෙඩිතැබීමෙන් එහි සිටි පුද්ගලයෙකු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ එම වෙළෙඳසැලේ සේවය කළ අයෙක් බවද වාර්තා වෙයි.










