• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව දීපු බාල පොහොර නිසා ‌ගොයම කහ වෙලා! වටපණු රෝගය හැදිලා! අස්වැන්න අක්කර 80,000ක් විනාසයි! ගොවීන් වෙනුවෙන් සජිත් කතා කරයි! උපාධිධාරීන් 456කට වෙච්ච අසාධාරණයක් වෙනුවෙනුත් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී ‌පෙනී සිටී! VIDEO

January 17, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපතිවරයා සහ එවක කැබිනට් මණ්ඩලය විසින් රසායනික පොහොර තහනම් කරමින් කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා මෙරටට ගෙන්වූ සහ මෙරට නිපදවූ ඇතැම් කාබනික පොහොර සහ රජය විසින් බෙදා දුන් කාබනික පොහොර නිසා මහ කන්නයේ ගොයම කහ පැහැ ගැන්වීම සහ මූල ගැටිති රෝගයට ගොදුරු වීම නිසා අස්වැන්න විශාල වශයෙන් අඩු වී ඇති බවත් එසේ සිදු වූ පාඩුවට රජය කිසියම් සහනයක් සැලසිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙවර මහ කන්නයේ ගොයම කහපැහැ ගැන්වීමේ රෝගය, මූල ගැටිති රෝගය සෑම දිස්ත්‍රික්කයකම වාර්තා වන බවත් මෙම මූල ගැටිති රෝගයට හේතුවන පණුවා ඉතා භයානක බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සනාථ කර ඇති බවත් එයට හේතු ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර භාවිතය නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිවේදනයක් උපුටා දක්වමින් පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එසේ ම ගොවීන් චෝදනා කරන්නේ ගොයම කහ පැහැ ගැන්වීම ආරම්භ වූයේ රජය විසින් ලබා දුන් කාබනික පොහොර නිසා බවත් එමෙන් ම මූල ගැටිති රෝගය නිසා සමස්ත මහ කන්නයේ අස්වැන්නෙන් සියයට 10ක ප්‍රමාණයක් හානි වී ඇති බවත් එම රෝගයට හෙක්ටයාර 80000කට ආසන්න ප්‍රමාණයක් ගොදුරු වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. එසේ ම රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය අරුණ කුමාර මහතා සඳහන් කරන ආකාරයට එම අස්වැනු හානිය සියයට 20 දක්වා වර්ධනය විය හැකි බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

පරිපාලන දෝෂයක් හේතුවෙන් උපාධිධාරීන් 60000කට රැකියා ලබා දුන් වැඩසටහනෙන් උපාධිධාරීන් 465 දෙනකු ඉවත් වී ඇති බවත් මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ දිගින් දිගටම තමා විසින් පාර්ලිමේන්තුව සහ අදාළ විෂය භාර අමාත්‍යවරයාව දැනුවත් කළත් මේ වෙනතෙක් ඒ සම්බන්ධයෙන් නිසි සාධනීය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

එහි දී විපක්ෂ නායකවරයා විසින් පාර්ලිමේන්තුවේ සිටි අගමැතිවරයාට මේ සම්බන්ධයෙන් නැවත දැනුම් දෙමින් කියා සිටියේ එම ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දීමට 2023 වසරේ දී හෝ මැදිහත් වන ලෙස යි.

SendShareShare
Previous Post

‘පිරිමි-ගැහැණු’ සම්බාහන තහනම් කතාව බොරුවක්! ආයුර්වේද කොමසාරිස් වික්ෂිප්ත වෙයි!

Next Post

සිංගප්පූරුවෙ නීතිය ලංකාවට ගෙනාවොත් Facebook-YouTube-Whatsapp-Twitter පාවිච්චි කරන්න වෙන්නෙ මෙහෙම තමයි! කන්න නැති වුණත් අපිම නීති හදමු…

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.