වත්මන් ආණ්ඩුව ජනතාව මත පටවා ඇති ජීවන බරට එරෙහිව, විදුලි වියදමට එරෙහිව, පුනරුත්ථාපන වධකාගාර පනතට එරෙහිව පසුගියදා ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන්කිරිබත්ගොඩ නගරයේ පැවති උද්ඝෝෂණයක් පැවැත්විණ.
ඊට විශාල පිරිසක්ද එක්ව සිටියහ.

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.