• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

මේ පාර ඡන්ද ලක්ෂ 140ක් වැටෙනවා! දිනන්න ලක්ෂ 70ක් ගන්න ඕන! ගිය පාර අන්තිම අමාරු වෙලාවෙත් සජිත් ලක්ෂ 56ක් ගත්තා! ගෝඨා ලක්ෂ 69ක් ගත්තා! ජවිපෙ ලක්ෂ හතරහමාරක් ගත්තා! අපිට දිනන්න තව ඕන ලක්ෂ 14යි! අනුරට දිනන්න ගෝඨාගේ ලක්ෂ 69න් ලක්ෂ 65ක්ම ගන්න ‌වෙනවා! මේක කරන්න පුළුවන් දෙයක්ද? ජවිපෙ දැන් මරු කියවනවා! VIDEO I Sri Lanka Latest News

May 21, 2024
in Uncategorized
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

විපක්ෂනායක කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේ එස්. එම්. මරික්කාර් මහතාය. ඒ මහතා පළ කළ අදහස් පහත දැක්වේ.Sri Lanka Latest News

මාධ්‍ය හමුව ආරම්භයේදීම ඉරාන ජනාධිපතිතුමාගේ අභාවය පිළිබඳව සමගි ජන බල වේගයේත් අපේත් දැඩි කණගාටුව ,ශෝකය ප්‍රකාශ කරනවා.

මේ ආණ්ඩුව සංදර්ශනවලින් තමයි රට කරගෙන යන්නේ .ජනාධිපතිතුමා මැතිවරණය ඉලක්ක කරගෙන තමන්ට තව චාන්ස් එකක් ගන්න පුළුවන්ද බලලා තමයි හැමදේම කරන්නේ. ගිය සතියේ කැබිනට් මණ්ඩලයට උපදෙස් දීලා තියෙනවා පළාත් පාලන ආයතන වල නාමයෝජනා අහෝසි කරන්න පුළුවන්ද කියලා බලන්න. පෞද්ගලිකව මම මේකට එකඟ වුණාට මේක දේශපාලන සන්දර්භයක්. ප්‍රජා කමිටු කියලා පරණ පොහොට්ටු සභාපතිලා ඒ ඒ පළාත් පාලන ආයතන පාලනය කරන්න පත්කරන වැඩපිළිවෙලක් මේ ජනාධිපතිතුමා ගෙනිච්චා . මේකට circular එකක් issue කලා. එතකොට ග්‍රාමීය පොහොට්ටු නායකයන් නැවත නැගිටිනවා. UNP නායක රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රාදේශීය පොහොට්ටු නායකයින්ව නැවත දේශපාලනිකව නැගිට්ටවනවා. රට බං කලොත් කරපු රාජපක්ෂලාව බේරගත්තා වගේ. හැංගිලා හිටපු පොහොට්ටුවන්ව එළියට අරගෙන චණ්ඩිපාට් දාන්න අවස්ථාව දුන්නා වගේ. මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණයක් කැඳවලා තියෙනවා . නිල වශයෙන් අහෝසි කරලා නැති නිසා මේ මැතිවරණයට තරග කරන අපේක්ෂකයෝ ඕකට පත් කරන්න බැහැ කියලා දැනුම් දීමක් කලා. ඒ නිසා ආණ්ඩුකාරවරු මේක පත් කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේ නාමයෝජනාව අහෝසි කරන්න හදන්නේ අර පොහොට්ටු හිපාටුවෝ ටික නැවත පත්කරන්න. වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඕන ඕන විදිහට රටේ නීතිය වෙනස් කරන්නත් රටේ දේවල් වෙනස් කරන්නත් එයාගේ දේශපාලන වාසිය සඳහා දේවල් කරන්නත් බෑ.

උදාහරණයක් විදියට නැගෙනහිර පළාතේ ජනතාව අන්දන්න අශ්රෆ් මෙමෝරියල් හෝල් එකක් හදන්න මිලියන 25ක් වෙන් කරලා තියෙනවා. අශ්රොෆ් මැතිතුමා වෙනුවෙන් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව ට එතුමා කරපු සේවය වෙනුවෙන් එහෙම එකක් කරන එක හොඳයි. ඇයි මේ මැතිවරණයක් කිට්ටුව කරන්නේ? එතුමා ආපු වෙලාවේ කරන්න තිබුණනේ. මීට කලින් කරන්න තිබ්බා එහෙම නැත්නම්:අවුරුදු පහක් ආණ්ඩුවක් තිබ්බා. ඒ වෙලාවේ කරන්න තිබුණනේ . හකීම් ඇමතිතුමා- අපි ඒ ආණ්ඩුවේ හිටියනේ. මේ වික්‍රමසිංහ මැතිතුමාගේ සංදර්ශන න්‍යායට විරුද්ධව රාජ්‍ය සේවකයෝ ලක්ෂ තුනක් පාරට බහින්න ලෑස්තියි. හෙද හෙදියෝ 35000ක්, සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය 13000ක්, ග්‍රාම නිලධාරීන් 14000ක්, විධායක නිලධාරීන් 18,000ක්, සංවර්ධන නිලධාරීන් 16000ක්, ගුරු විදුහල්පතිවරු ලක්ෂයක්, සෞඛ්‍ය වෘත්තීය සමිති හැත්තෑ දෙකකින් එක් ලක්ෂ විසි දාහක් විතර, බහින්න යනවා. බොහෝ රාජ්‍ය ආයතන දේශපාලනීකරණය කරලා තමයි මේක කරන්න යන්නේ. මං දැක්කා පෙරේදා ද කොහෙද කොළොන්නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අගමැතිතුමා එනවා වෙසක් කොහොමද වෙන්නේ බලන්න. පන්සලකට සත පහක් දීල නෑ. මධ්‍යම සංස්කෘතික අරමුදල තියෙනවා, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තියෙනවා, බුද්ධ ශාසන අමාත්‍යාංශය අරමුදල් තියෙනවා, ඒ එකකින්වත් එක විහාරස්ථානයකටවත් සත පහක්වත් නොදී, මේ වෙසක් වෙන්නේ කොහොමද කියලා බලන්න එන්නේ .එයා එනකොට රාජ්‍ය නිලධාරීන් ග්‍රාම නිලධාරීන් විධායක නිලධාරීන්, ආර්ථික නිලධාරීන් ඔක්කොම ගෙන්නලා දේශපාලනිකව විසඳන්න තමයි බලන්නේ. ජනමතයක් නැති මේ ආණ්ඩුවයි ජනාධිපතිතුමයි, මොන විදිහේ උපරවැට්ටි දාන්න හැදුවත් අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉල්ලන්නේ නෑ කියන එක තමයි මගේ අදහස.

මම දන්නෙ නෑ ඊයෙ රෑ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා ලොකු සාදයක් දැම්මා කියලා වෙබ් සයිට් එකක තිබුණා. waters edge hotel එකේ පොහොට්ටුවේ මැති ඇමතිවරු එක්ක. ඒක රනිල්ගේ සරණ පතා යෑමේ ආරම්භයක්ද මොකක්ද කියලා අපි දන්නේ නෑ. මේ හැම දේකින්ම පේන්නේ පොහොට්ටුවේ නායකයෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව අපේක්ෂකයා කෙරුවට පොහොට්ටුවේ සාමාජිකයෝ රනිල් වික්‍රමසිංහට දෙන්නේ නෑ. ඒ නිසා ජනාධිපතිතුමා පොහොට්ටුවත් එක්ක එකතු වුණොත් සුළු ජාතික ඡන්ද ලැබෙන්නේ නෑ. සුළු ජාතීන් එක්ක එකතු වෙලා වැඩ කෙරුවොත් සිංහල ඡන්ද හම්බවෙන්නේ නෑ. දාන දාන උප්පරවැට්ටි ෆේල්. ඉස්සෙල්ලා මං කිව්වේ අශ්රොෆ් මැතිතුමා වෙනුවෙන් මෙමෝරියල් හෝල් එකක් දාන එකක් ගැන. එතුමගෙ පුතා පෝස්ට් එකක් දානවා ඒකට විරුද්ධයි කියලා.ගහන ගහන ගේම් එක අනිත් පැත්තට තමයි කැරකෙන්නේ..

වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉල්ලන්නේ නෑ. කට උල් කර කර බොරු කියන එක්කෙනයි අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමයි තමයි ප්‍රධාන අපේක්ෂකයෝ. ඒ නිසා මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම අපිට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ලක්ෂ 168ක් ඡන්ද රෙජිස්ටර් වෙලා තියෙනවා. මේකෙන් ලක්ෂ 140ක් විතර පාවිච්චි වේවි. ඒකෙන් ලක්ෂ හැත්තෑවක් ගන්න ඕන ඡන්දෙ දිනන්න. වඳ කොත්තු වඳ බෙහෙත් වඳ ශාපි ඔක්කොම ඇවිල්ලා ජාතිවාදී අන්තවාදී රැල්ල උපරිමයට තියෙද්දී අපි ලක්ෂ පනස් හයක් ගත්තා. පොහොට්ටුව හැට නමයක් ගත්තා. JVP එක හතරහමාරක් ගත්තා.අපි දිනන්න නම් පොහොට්ටුව ඡන්දදායකයන්ගේ දාහතර ලක්ෂයක් අපේ පැත්තට ගන්න ඕන. දැනටම ලක්ෂ පහළොවකට වැඩිය අපිට ඇවිල්ලා ඉවරයි. අද මාතර දිස්ත්‍රික් තරුණ සමුළුව. ගාල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව. මොණරාගල දිස්ත්‍රික් ප්‍රවර්ධන වැඩසටහන. අම්පාර දිස්ත්‍රික් හම්බන්තොට දිස්ත්‍රික් ගොවි සමුළු. මේවට ඇවිල්ලා ඉන්න සෙනඟින් පේනවා විකල්පය සමගි ජන බලවේගය කියලා . ඔය මං කියපු දිස්ත්‍රික්ක හතරම දොඹෙන් යන්න පරදින දිස්ත්‍රික්ක හතරක්. ඒ නිසා අපිට දිනන්න නම් ලක්ෂ 14 ගන්ඩ ඕනේ පොහොට්ටුවට රැල්ලට ගිය අයගෙන් . ජනතා විමුක්ති පෙරමුණට දිනන්න නම් අර හැට නම ලක්ෂයෙන් හැටපන් ලක්ෂයක්ම ගන්න ඕන. ඉතින් මේක ප්‍රායෝගිකව වෙනවද? ඒක එහෙම වෙන්නේ නැති නිසා තමයි jvp එක මරු කියවන්නේ.

SendShareShare
Previous Post

දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 50ක් නාය යාමේ අවදානමක! Sri Lanka Latest News

Next Post

ISIS 4 දෙනා එක්ක අන්තිමට කෝල් කරලා හැංගිලා හිටපු ‌ඔස්මන්ව අල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.