පෞද්ගලික රෝහල්වලින් පීසීආර් පරීක්ෂණ සිදුකිරීම නැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සදහන් කරයි.
ලොව සියලුම රටවල පෞද්ගලික අංශය මගින් පීසීආර් පරීක්ෂණ කිරීමට ඉඩ ලබ තිබියදී ලංකාවේ පමණක් එය අත්හිටුවීමට පියවර ගැනීම ‘හරක්’ ක්‍රියාවක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.










