පත්කර ගත යුතු ජනාධිපතිවරයා කවුද කියා අමරපුර රාමඤ්ඤ පාර්ශ්වය මන්ත්‍රීවරුන් 225ට දැනුම් දෙයි! (VIDEO)
ජනපති ලෙස පත් කළ යුත්තේ සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයකට මග සැලසිය හැකි අයකු බව ආචාර්ය පූජ්‍ය මාදම්පාගම අස්සජි හිමි සදහන් ...
ජනපති ලෙස පත් කළ යුත්තේ සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයකට මග සැලසිය හැකි අයකු බව ආචාර්ය පූජ්‍ය මාදම්පාගම අස්සජි හිමි සදහන් ...
හෙට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති සටනේදී සිය ජන්දය භාවිතා කරන ආකාරය පිළිබදව පොහොට්ටුවේ මන්ත්‍රීවරු රැසක් අදහස් පළ කළේ මෙසේය.
ජනපති අපේක්ෂකත්වයට ඩලස් අලහප්පෙරුම මහතා නම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ කැපකිරීමට තමන් විපක්ෂනායකවරයාට ස්තූතිය පුද කරන බව ...
වාහන කීපයක් පාවිච්චි කරන සමාගම්වලට ‘ජාතික ඉන්ධන බලපත්‍රය‘ නිකුත් කිරීම සඳහා හඳුන්වා දුන් යෙදවුමේ ඉදිරියේදී වෙනස්කම් කරන බව විදුලිබල හා ...
පාර්ලිමේන්තු මාර්ගයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ තිබේ. පාර්ලිමේන්තුව අවට මාර්ගවල විරෝධතා දැක්වීම ...
නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කළ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ...
රට ගොඩනැගිය හැකි එකම නායකයා අනුර කුමාර දිසානායක බවත්, 74 වසරක් විනාශ කළ මේ රට ගොඩනැගීම සදහා පොහොට්ටුවත්, සජබයත් එක්ව ...
පොහොට්ටුවෙන් ස්වාධීනව කටයුතු කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළ කිරීමට තීරණය ...
ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති කළ යුතු බවට පොහොට්ටුවේ වෘත්තීයවේදීන් සහ පාර්ලිමේන්තුවට පැමිණෙන නවකයින් එකඟතාවකට පැමිණ ඇති බව හිටපු අමාත්‍ය චන්න ...
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වීමට සූදානම් වන පරීක්ෂණ පිළිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව සිරිල් ගාමිණී ...
සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.